ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, රුමේනියාව
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ருமேனியா
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Romania

2026 වසරේ තානාපති කාර්යාලයේ නිවාඩු දින
| දිනය | නිවාඩුව |
| ජනවාරි 02 (සිකුරාදා) | අලුත් අවුරුදු දිනයට පසු දින |
| පෙබරවාරි 04 (බදාදා) | ශ්‍රී ලංකාවේ නිදහස් දිනය |
| අප්‍රේල් 13 (සඳුදා) | පාස්කු සඳුදා |
| අප්‍රේල් 14 (අඟහරුවාදා) | සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනය |
| මැයි 01 (සිකුරාදා) | වෙසක් පුර පසළොස්වක පොහොය දිනය/ මැයි දිනය |
| මැයි 28 (බ්‍රහස්පතින්දා) | ඉද්-උල්-අල්හා |
| ජුනි 29 (සඳුදා) | පොසොන් පුර පසළොස්වක පොහොය දිනය |
| අගෝස්තු 27 (බ්‍රහස්පතින්දා) | නිකිණි පුර පසළොස්වක පොහොය දිනය |
| නොවැම්බර් 08 (ඉරිදා) | දීපවාලි උත්සව දිනය |
| දෙසැම්බර් 01 (අඟහරුවාදා) | රුමේනියාවේ ජාතික දිනය |
| දෙසැම්බර් 25 (සිකුරාදා) | නත්තල් දිනය |