ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, රුමේනියාව

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ருமேனியா

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Romania

Embassy Flag
ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමබාගත කිරීමට
ගමන් බලපත්‍ර අයදුම්පත (K35A) බාගත කිරීමට ක්ලික් කරන්න
දරුවෙකු සඳහා ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට දෙමාපියන්ගේ කැමැත්ත පළ කරන ලිපියේ ආකෘතිය බාගත කිරීමට ක්ලික් කරන්න
ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා ඇති වයස අවුරුදු 21 ට වැඩි අයදුම්කරුවන් විසින් පිරවිය යුතු දිවුරුම් ප්‍රකාශයේ ආකෘතිය බාගත කිරීමට ක්ලික් කරන්න
විදේශ රටක පුරවැසි බව ලබාගෙන නොමැති බවට ප්‍රකාශය බාගත කිරීමට ක්ලික් කරන්න  
විදේශ ගමන් බලපත්‍රය නැතිවූ/සොරකම් කරන ලද/හානි වූ අයදුම්කරුවෙකු විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශනයේ පැමිණිලි පත්‍රය සහ ආකෘතිය. බාගත කිරීමට ක්ලික් කරන්න
ගමන් බලපත්‍ර සංශෝධනය කිරීම සඳහා IM 37 ආකෘතිය බාගත කිරීමට ක්ලික් කරන්න
ගමන් බලපත්‍ර අයදුම්පත පිරවීම සඳහා උපදෙස් (සිංහල) බාගත කිරීමට ක්ලික් කරන්න
ගමන් බලපත්‍ර අයදුම්පත පිරවීම සඳහා උපදෙස් (දෙමළ) බාගත කිරීමට ක්ලික් කරන්න
ගමන් බලපත්‍ර අයදුම්පත පිරවීම සඳහා උපදෙස් (ඉංග්‍රීසි) බාගත කිරීමට ක්ලික් කරන්න
උපත් ලියාපදිංචි කිරීම
දරුවකුගේ කොන්සියුලර් උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත්  බාගත කිරීමට ක්ලික් කරන්න
දරුවකුගේ පුරවැසි සහතිකය සඳහා අයදුම්පත් බාගත කිරීමට ක්ලික් කරන්න
වයස අවුරුදු 01 හෝ ඊට වැඩි  දරුවකු ලියාපදිංචි කරන විට ඊට හේතු දක්වා ඉදිරිපත් කල යුතු ලිපියේ ආකෘතිය බාගත කිරීමට ක්ලික් කරන්න
විවාහ ලියාපදිංචි කිරීම
විවාහ දැන්වීම බාගත කිරීමට ක්ලික් කරන්න
විවාහ ප්‍රකාශනය බාගත කිරීමට ක්ලික් කරන්න
මරණ ලියාපදිංචි කිරීම
මරණයෙන් මාස 3ක් ඇතුළත මරණ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍රය බාගත කිරීමට ක්ලික් කරන්න
මරණයෙන් මාස 3 කට පසු මරණ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න
ද්විත්ව පුරවැසිභාවය
ද්විත්ව පුරවැසිභාවය සඳහා වන අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න
වීසා
සංචාරක වීසා සඳහා අයදුම්පත (සංචාරක, පවුලේ සංචාර සහ ප්‍රවාහනය සඳහා) බාගත කිරීමට ක්ලික් කරන්න
ව්‍යාපාර වීසා අයදුම්පත (ව්‍යාපාරික සහ මාධ්‍ය සේවකයින් සඳහා) බාගත කිරීමට ක්ලික් කරන්න
පදිංචිය/රැකියා වීසා සඳහා ප්‍රවේශ වීසා අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න
පොලිස් නිෂ්කාශන සහතික
ශ්‍රී ලංකා පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න
විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම්
ජීවිත/පදිංචිය සහතික පත්‍රය බාගත කිරීමට ක්ලික් කරන්න
රියදුරු බලපත්‍රය
රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා වන අයදුම්පත හෝ අනුපිටපතක් ලබා ගැනීම සඳහා අයදුම්පතබාගත කිරීමට ක්ලික් කරන්න  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ අයදුම්පතේ ඡායා  පිටපත්  නොපිළිගන්නා බැවින්  අයදුම්කරුවන්ට මෙහි ඇති අයදුම්පත්‍රය අවබෝධයක් ලබා ගැනීමට නිදර්ශකයක් ලෙස පමණක් භාවිතා කළ හැකිය.  අයදුම්කරුවන් තානාපති කාර්යාලයෙන් මුද්‍රිත අයදුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුය.
  වෛද්‍ය සහතිකයේ ආකෘතිය බාගත කිරීමට ක්ලික් කරන්න